ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.
Latest News
රුසියාවේ අඛණ්ඩව 10 වැනි දිනටත් ආසාදිත 10,000 පනී
ලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.
වැඩි ජන පිරිසක් වෛරසයට ගොදුරු විය හැකියි - WHO
සීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්යක්ෂ ජනරාල් කියයි.
ලොව පුරා කොවිඩ් මරණ 290,000ක් ඉක්මවා ගිහින්
නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කෝවිඩ් රෝගීන් 889ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් ව
ජනපතිගෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්
ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම
කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 884 දක්වා ඉහලට
කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.
පැය පහට කලු ගඟේ ජල මට්ටම අඩි 10කින් ඉහළට
කලු ගඟේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප්‍රදේශයට අද (12ද
ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් ව්‍යාජ ලිපියක්
(FAKE NEWS ALERT) විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැටුප් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ජනපති මාධ
ඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසුව පහතට
ඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසු පළමු වතාවට පහත වැටී ඇත. කෙසේ වෙතත් එය ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තවීම නිසා ර
ජනපතිගේ පුරවැසිකම පිළිබඳව මනූෂට ප්‍රශ්න
ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ
ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව නිල මරණ සංඛ්‍යාවට වඩා වැඩිවිය හැකිලු
එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල ගණනය කිරීම්වලට වඩා වැඩිවිය හැකි බව එක්සත් ජනපද ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තෝන
ලෝකයේ දෙවැනි වැඩිම කොවිඩ් ආසාදිතයන් රුසියාවෙන්
රුසියාව තුළ තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 230,000 ක් ඉක්වමා වාර්තාවීමත් සමගින් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වැඩි දෙවැන
අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි වත්මන් තත්ත්වය ජනපති විමසුමට
සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්
තවත් ආසාදිතයන් 7ක් වාර්තා වෙයි - සමස්තය 879යි
අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
සංචාරක කර්මාන්තය නැංවීමේ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට
කටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍ර
නාවික හමුදාව අසත්‍ය සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කළේ නෑ
කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත
කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහලට
මෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.
COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 90
රටේ ආර්ථිකය ගොඩනැගීමට වැවිලි ක්ෂේත්රයට පුළුල් දායකත්වයක් දෙන්න පිළිවන් - ජනපති
ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්රය සතුව ඇති බව ජනාධිපති
කොවිඩ් සටනට තවත් රොබෝ යන්ත්‍ර තුනක්
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්
චීනයට එරෙහි චෝදනාවලට වැඩබලන තානාපතිගෙන් පිළිතුරු
(Long Reads)කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය වැරිදි තොරතුරු ඉදිරිපත් කරන බවට ඇතැම් රටව් පැවැසුවත් එම රටවලම විශේෂඥයින් අද
ඇඳිරි නීතිය කඩ කළ 5,212 නඩු පවරයි
ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
හයිටියේ ශ්‍රී ලාංකිකයන්ගේ සහායට කියුබා වෛද්‍ය කණ්ඩායමක්
හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය
කොවිඩ් ආසාදනය වූ නාවික රණවිරුවන් ගණන 428ක්
දැනට රණවිරුවන් 387 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මූල්‍ය සහන හිමිවන්නේ මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති මූල්‍ය ආයතවලින් පමණයි
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය වාරික හා කල්බදු වාරික සහනය හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බ
දේශීය මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී
නාවික හමුදා රණවිරුවන් 19 ක් සුවය ලබයි
මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 52ක් සුවය ල
කොළඹ සහ ගම්පහ හැර හෙට සිට දුම්රියේ ආසන ගණනට මගින්ට යාමට අවසර
ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රමාණයට
කොළඹ නගර සභාවෙන් ශාකෂාර වාෂ්ප කුටියක්
මෙහි දේශීය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර එම කුටිය තුළට ඇතුළු වී එහි පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම මගින් ආයුර්වේද ක

