කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 879ක් දක්වා වර්ධනය වී තිබේ.