සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ මස 21 වන දා සිට නිල වශයෙන් ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්
Latest News
ඉඩම් ලියාපදිචිය ඩිජිටල්කරණයට
ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට
වික්ටෝරියා ජලාශ වේල්ලේ සිට මීටර් 100ක් ඇතුළත හුණුගල් කැණීම් තහනම්
මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවලින් වාර්තා වු සුළු භූ චලන තත්ත්වයන් සම්බන්ධව විද්‍යාත්මක
මහනුවර මහ නගර සභාවේ පිරිසක් නිරෝධායනයට
මහනුවර මහනගර සභාවේ ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයක වරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු න
මේ ජීවිතයේ ඔබේ බලාපොරොත්තු දර්ශකයේ, ඔබ ඉන්නෙ කොතැනද?
(LONG READS)නොපැමිණි බර නූසුලා, පැමිණි බර පමණක් උසුලා, කුණු මේසයෙන් නොතබා, කුණු කූඩයෙන් තැබුවේ නම්, ඉන් බොහෝ ප්‍රශ්න නිමාව
වවුනියාවේ ගමකට සංචරණ සිමා
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛ
කොවිඩ් එන්නත ලබාගැනීම වෙනුවෙන් ලංකාව ගිවිසුම්ගත වෙයි
කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් 19 එන්නත් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබේ. මෙම එන්නත් ලබාගැනීම වෙනුවෙන්
නාඩු වී කිලෝවට රු 50ක්, සම්බා වී කිලෝවට රු 52ක්
ජනවාරි මස දෙවැනි සතියේ සිට 2020/2021 මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිතය. ඒ අනු වී සඳහා අනපේක්ෂිත මිල පහල යාම අව
රතන හිමි පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති
අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට සුළු වෙලාවකට
හපුතලේ නව නගරාධිපති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දිවුරුම් දෙයි
හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේද
මෝදර මාර්ග කිහිපයක් හුදෙකලා කරයි
මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය හා ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ හා පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශ වශය
මතුගම වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසයි
සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් මතුගම නගරයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි ස
දිවි රැකෙන්න පොඩි හෝ අවස්ථාවක් තියෙනවා නම් පමණක් රෝහලට ගේන්න
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාවේ, දකුණු කැලිෆෝනියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක පිරී ඇති හෙයින්, කොරෝනා ආසාදිත වූ
ද. අප්‍රිකානු ප්‍රභේදය බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයට වඩා ප්‍රශ්න ඇති කරන බව සඳහන් වෙයි
මේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍ර
මෙක්සිකෝව ඔක්ස්ෆර්ඩ් එන්නතට අනුමැතිය දෙයි
මෙක්සිකෝවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සඳුදා වාර්තා කරන ලද නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,464ක් සහ අතිරේක මරණ 544ක් සමග රටේ
ඔස්ට්‍රේලියාවට යළිත් දේශීය ආසාදිතයන් නැති දිනයක්
බටහිර සිඩ්නි නුවර පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටි 600කට අධික පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැර තිබේ.
දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් ගණන 1150 දක්වා ඉහළට
දකුණු පළාතෙන් ඊයේ (04) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 32 නෙකු හමුවිමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1
මොඩෙර්නා එන්නත භාවිත කිරීමට ඊශ්‍රායල් අවසර දෙයි
මොඩෙර්නා එන්නත මේ වනවිටත් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ භාවිතයට අවසර ලබාගෙන ඇති අතර, අතිරේක අවසරයන් දැනට යුරෝපා සංගමය
එංගලන්තය වසංගත පාලනය සඳහා සම්පූර්ණ ලොක්ඩවුන්
’’වෛරසයේ මේ නව ප්‍රභේදය පාලනය කර ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු බව පැහැදිලියි. එයින් අදහස් කරන්නේ රජය නැවත වරක
ඇමෙරිකාවේ වාර්තාගතව කොවිඩ් රෝහල්ගත කිරීම්
වර්තමාන රෝහල්ගත කිරීම් 100,000කට වඩා එක්සත් ජනපදය අඛණ්ඩව රැඳී සිටින 34 වැනි දිනය මෙයයි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්
ලොව පුරා කොවිඩ් මරණ 1,850,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 85,600,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සේවා යළි අරඹයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා තැබූ කොළඹ මහ නගර සභාවට අයත් කොළඹ මහජන පුස්තකාලයේ ළමා පුස්තකාලය හා ව
අවිස්සාවේල්ල හුදෙකලා තත්ත්වයෙන් ඉවතට
හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම් කර තිබූ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැ
තවත් කොවිඩ් මරණ 2ක්
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත.ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 215ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 277 දෙනෙක්
අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන්දීය විදෙස් ඇමති හෙට දිවයිනට
තෙදින සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට (05දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවට පැමිණි මොයින් අලීට කොවිඩ්
ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු
යාලදී ඇතිවූ තත්ත්වය නැවත ඇති නොවිය යුතුයි
යුක්රේන සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතු වු තත්ත්වය යළි ඇති නොවීම සඳහා වහා පියවර ගන්නැයි සංචා
තවත් ආසාදිතයින් 190ක්
කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගො
මහනුවර දිස්ත්‍රික්කය තුළ කොරෝනා ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක
මහනුවර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය දිනෙන් දින බැරෑරුම් තත්ත්වයට පත් වෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය වෛද්

