තවත් ආසාදිතයින් 190ක් By .. // 2021 ජන 04 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 190 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,964ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles