’’අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි
Latest News
දෛනික ආසාදිතයින් 2,327ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 767 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
තවත් කොවිඩ් මරණ 55ක්
ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් මරණ 55ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2480ක් ද
කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති මිල ඉහළ නැංවීමට අවසර ඉල්ලයි
වසංගත තතත්වය හමුවේ දේශීය හා විදේශීය වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවෙද භාණ්ඩ කිහිපයක ම
බැසිල් එනතුරු ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා
බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කළා පමණක් නොව රටේ දැවැන්ත සංවර්ධන කටයුතු වල පිටුපස සිටි දැවන්ත චරිතය
නිරෝධායන නීති කඩ කර මංගල සාදයක් පැවැත්වු පිරිසකට නඩු
කල්පිටිය කන්දකුලිය ගම්මානයේ ඊයේ දින රාත්‍රි නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර
මැදි ආදායම් රටවල ණය සහන දීර්ඝ කරන්න - UN
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා අවධාරණය කළේ, කොවිඩ්-19 හමුවේ කුඩා දූපත් රාජ්‍යවල සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම ණය ආපසු ග
කොවිඩ් ආසාදිතයින් 1560ක්
කොවිඩ් ආසාදිත වු තවත් 1560 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සංචරණ සීමා ලිහිල් කළත් පවුලේ ආරක්ෂාව සිතන්න
දැනට නිර්දේශ කර ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් මගින් ලොව පුරා මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති ඇල්ෆා, බීටා, ගැමා හ
සතොස හරහා එළවලු බෙදයි
එළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරි
තවත් ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයයි
ප්‍රභේදය හමුවන ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් ස
ආසාදිතයින්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ආයුර්වේද රෝහල් 28ක්
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්
රනිල්ගේ නම ගැසට් වෙයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන
ආණ්ඩුවට අනාගතය දකින්න බෑ
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත
සිංහයාට ආසාදනය වී ඇති වෛරස ප්‍රභේදය ගැන සොයයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ ම
අජිත් රෝහණට උසස්වීමක්
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා
මිනිසුන්ගෙන් සතුන්ට කොවිඩ් ගියත් සතුන්ගෙන් මිනිසුන්ට හැදිලා නෑ
කොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආ
අනූෂ පැල්පිට කලින් විශ්‍රාම ගනියි
ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.
වැරදුණ ගමන
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයක් , ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් සහ ව්‍යාජ පී.
මොරටු පුරපතිගෙන් ‘ දැන් සැපදැයි ‘ ඇසූ පුද්ගලයා අත්අඩංගුවට
එන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණි මොරටුව පුරපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “ දැන
කොළඹ වරායෙන් ගිය තවත් නැවක තෙල් කාන්දුවක්
කොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන
රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදි
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙ
කොවිඩ් මරණ ගැන ජනපතිගෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්
ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅං
නැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ රණවිරු මෙහෙයුම
MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්
21 සංචරණ සිමා ඉවත් කර නැවත 23 දා සිට 25 දා තෙක් පනවයි
මේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා
මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 541ක්
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 541 ක් (අද 18) මේ දක්වා වාර්තා
ඇස්ට්‍රාසෙනෙකා ගැසූ අයට නිර්දේශිත දෙවැනි එන්නත?
ඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයි
ඊයේ 57,000 ඉක්මවු පිරිසකට කොවිඩ් එන්නත්
එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයින් 57,371 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා.
ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කොවිඩ් මූලාරම්භය සෙවිය යුත්තේ ඇමෙරිකාව තුළයි
කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්,

