ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ විවාදය අදත්


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ති​බේ.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද සවස 5.30 ට පැවැත්වීමට නියමිතව ඇත.

 



Recommended Articles