සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේද
Latest News
අවදානමට එරෙහිව තාර්කික පියවර ගන්න - WHO ප්‍රධානී
’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවම
පයාගල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ගිනි ගනියි
පයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇතිවූ ග
හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්
හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
චීනයේ සම්පූර්ණ එන්නත් ලැබූවන් බිලියන 1.1 ඉක්මවයි
කොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසස
රනිල් අබුඩාබියේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට
එළඹෙන දෙසැම්බර් 03වැනිදා සිට 05වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවන ලෙස
විවාහ උත්සවයකට 200කට යන්න පුළුවන්
ශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් න
ආසියාවේ පළමු ඔමික්‍රෝන් ආසාදන හොංකොං වෙතින්
ආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේ
නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්
මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාපති
පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොර සේවයකට හොඳම උදාහරණය සුවසැරියයි
පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව ජනතාවට සේවයක් ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පෙන්වීමට හොඳම උදාහරණය ’1990 සුව
G7 රාජ්‍යයන් ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ඉල්ලයි
නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක්
එජාපයෙන් අයින් වූ අර්ජුන තනිවම ගමනක් යයි
දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හි
වසර දෙකකට පමණ පසු තුන්සරණේ කියන්න අවසර
සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධ
යුරෝපා රටවල් 10ක නව වෛරසයේ ආසාදන 42ක්
රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුර
ඔමික්‍රොන් දකුණු අප්‍රිකාවේ එකක් නෙමෙයි
වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එ
ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙ
සුවසැරිය ගිලන්රථ සේවාව සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නවා
1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්ප
ගෑස් සිලින්ඩර් ගිනිගැනීම් සහ පුපුරායම් විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්රිත ග
Kandy Warriors නායකත්වය ඇන්ජලෝ පෙරේරාට
ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේර
වර්ෂාව හේතුවෙන් දෙවන දිනයට තරගය නතර කරයි
සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා ස
ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීතිමය අනුමැතිය ගන්නවා
ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කට
සජබෙ ඉදන් ආණ්ඩුවට සහාය දෙන ඩයනාට සභාපති ධුරයක්
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහ
මහින්ද සමරසිංහ වෙනුවට මංජු ලලිත්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ව
පිළිතුරුදීමට ඇමතිවරු නොමැතිවීම ගැන කථානාකවරයා කණගාටුවෙන්
ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අවස්ථාවක පිළිතුරුදීමට ඇමතිවරු නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව කථානායකවරයා පවසා සිටි
උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නෑ
උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියි.
ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක මධ්‍යම කාරක සභා රැ
GMOA බලපෑමට සෞඛ්‍ය ඇමති යටයි
අපි අපි දකින දෙයක් තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පරිපාලනය බිඳ වැටිලා තිබෙනවා. සාමාන්‍යයෙන් ආයතනයන සාර්ථකත්වය තීරණය
කොවිඩ් හැඳුණ අයට ඔමික්‍රොන් හැදෙන්න පුළුවන්?
ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමි
රෝහිත Dambulla Giants කණ්ඩායමට?
LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත
ගෑස් කාන්දු සොයන්න මොරටු විශ්ව විද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක්
ගෑස් අනතුරු පිළිබඳ ’’ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් ස

