අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
Latest News
කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපි කටයුතු කරනවා
කාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්රතිචක්රී
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ.
දින 12ට සංචාරකයන් 24000ක් පැමිෙණයි
මේ මාසයේ ගතවූ දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරක
චීනයෙන් පළමු ඔමික්‍රොන් ආසාදිතයා හඳුනාගනියි
ඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද
ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ
ඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නො
චීන පොහොර සමාගමට ගෙවීම් කරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති
සිංහරාජයේ එනසාල් කැඩීමට ගිය කාන්තාවන් 2නෙක් අතුරුදන්
පෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස
මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ රු.මි. 50ක වංචාවක්
රුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්
දිනක් තුළ ලක්ෂය ඉක්මවා තෙවැනි මාත්‍රාව දෙයි
කොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී ත
ෂී සහ පූටින් විශේෂ හමුවක් සඳහා සූදානම් - චීනය කියයි
මෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත
ලංවිම සේවකයන්ගෙන් කොටසක් හෙට ලෙඩ නිවාඩු
පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුල
මාස 11ට ඩෙංගු රෝගීන් 25,910ක් - මරණ 19ක්
2021 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී තිබේ. ඉත
ඇමෙරිකානු හමුදා සිරියාවේදී සිවිල් වැසියන් ඝාතනය කරලා
නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ
කෝවිඩ් නිසා ගැබිනි මවුවරු 60ක් දරුවන් 89ක් ජීවිතක්ෂයට
මෙරට තුළ මේ දක්වා කෝවිඩ් හේතුවෙන් ගර්භිණී මවුවරුන් 60 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව
පාර්ලිමේන්තුවේ කාරක සභා අහෝසියි
පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර
චීනය, බංග්ලාදේශයට 5G තාක්ෂණය රැගෙන ඇවිත්
හුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා බංග්ලාදේශයේ ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී
ඔමික්‍රෝන් ආසාදනය වීමෙන් සිදුවූ පළමු මරණය වාර්තා වෙයි
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය එක්සත් රාජධානියෙන් වාර්තා වී ඇති බව විදෙස් ම
ප්‍රියන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් 18ක් රිමාන්ඩ්
පකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 18 දෙන
රථයක් පදවමින් සිදුකළ සමූහ වෙඩි තැබීමෙන් අයෙක් මරුට
ඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් අසල උප නාගරික නගරයක් වන බේටවුන් හිදී රථයක් ධාවනය කරවමින්ම සැකකරුවෙකු විසින් සිදු
ජනතාවටත් කැප කිරීම් කරන්නැයි ඇමති නාලක ගොඩහේවා කියයි
‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරල
ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවෙන් පැකේජයක්
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව විසින් උපකාරක පැකේජයක් සකස් කරමින් සි
පෙට්කොව් බල්ගේරියාවේ අගමැති ලෙස තේරීපත් වේ
41 හැවිරිදි පෙට්කොව් මන්ත්‍රීවරුන් 240 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 134කින් ජයග්‍රහණය කළේය.
මහේලට අලුත් වගකීමක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජ
ගිලන්රථ අධිවේගී මාර්ගවල ගාස්තුවෙන් නිදහස් කරයි
අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්ද
හෙද නිලවරණයෙන් ජවිපෙට ජයක්
හෙද සභාවේ නිලවරණයෙන් තම කණ්ඩායමට විශිෂ්ට ජයක් අත් වී තිබෙන බවත්, රෝහල් සේවා හෙද නිලධාරීන් නියෝජනය කරමින් තම කණ්ඩ
ගෑස් පිපිරීම නිසා මියගිය කතගේ ඥාතීන් නඩු මගට
“රජයක් කියලා තිබ්බට පාර්ලිමේන්තුවේ අපි දකින්නේ ඒ ගොල්ලෝ රණ්ඩු වෙනවා විතරයි. ජනතාවගේ ප්‍රශ්න ගැන කිසිම විදියකට බ
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ඉතා තදින් කථා කොට තිබෙනවා
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව රජය එක් වරක් නොව සිය වරක් පමණ දැනුවත් කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඉතා තදින් කථා
අකිලයි කවීෂයි හොයන්න පොලීසියට උදව් දෙන්න
අතුරුදන්ව ඇති දරුවන් දෙදෙනෙක් සොය ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ උදව් ඉල්ලා සිටියි. පසුගිය 23 දා සිට කොටදෙණියාවේ පද
මන්නාරම් මුහුදේ අතුරුදහන් වූ එක් අයෙකුගේ සිරුරක් හමුවෙයි
මන්නාරම කොන්තෙයිපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී බොට්ටු සවාරියක් ගොස් මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන්

