ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ජනපති තමන්වෙත දුරකතනය හා සම්බන්ධවෙමින් ප්‍රක
Latest News
වැඩබලන ජනපති අගමැති රනිල්
වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව
ගෝඨාභයට හා බැසිල්ට රටින් යන්න පහසුකම් දුන්නේ නෑ - ඉන්දියාව
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් රටින් පිටත්ව යාමට ඉන්දියාව පහසුකම් සැල
කොළඹට විශාල ලෙස හමුදාව කැඳවයි
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළට විශාල ලෙස යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වෙයි. හමුදාව එම ප්‍ර දේශ
ගෝඨාභය තවත් රටකට යනවා - බැසිලුත් ඇමෙරිකාවට යනවා - BBC
මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙ
බස්නාහිරට ඇඳිරි නීතිය - රටටම හදිසි නීතිය
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත්, මුළු රටටම හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙ
අගමැති කාර්යාලය අසළ විරෝධතාකරුවන් පළවා හරින්න කඳුලු ගෑස ප්‍රහාරයක්
කොළම මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැදී සිටි පිරිසක් පළවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
ගෝල්ෆේස් විරෝධතාකරුවන් ගැටෙයි
කොළඹ ගෝල්ෆේස් පිටියට රැස්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකින් පසුව කැපුම් තුවාල සහිතව සිව් දෙනෙක්
ගෝඨාට මාලදිවයිනේ සරණාගතභාවය හෝ රැකවරණය දෙන්න එපැයි එරට වැසියෝ කියති
ශ්‍රී ලංකාව දරුණුතම අර්බුදයකට පත්කර රටින් පිටව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මාලදිවයිනේ රැකවරණය හෝ සරණාගභා
ඇමෙරිකානු ගුවන් ගමනට බැසිල් රුපියල් ලක්ෂ 53ක් මුදලින්ම ගෙවලා
ගුවන් ගමන් ද්විත්වය සඳහා රුපියල් මිලියන 5.3 ක මුදලක් (රුපියල් 5,302,700) මුදල් වශයෙන් ගෙවන ගෙවීමට හිටපු අමාත්‍යවරයා කටයු
ජනපතිගේ අස්වීමෙ ලියුම ආවොත් ප්‍රකාශ කරනවා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය අද(13දා) දිනයේ ලැබුණු පසු ඒ සම්බන්ධයේ ප්‍රකාශයක්
ප්‍රධාන ගොඩනැගිලි තුන ආපසු භාර දෙන්න - BASL
අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුව ඇති බවට පැවැසෙන විනාශකාරී ක්‍රියා පිළිබඳ වූ වාර්තා සම්බන්ධ
ජනපතිවරයෙකුට ඇති බලතල අනුව නීතිවලට යටත්ව ජනපති මාලදිවයිනට රැගෙන ගියා
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමකට අනුව, ආක්ෂක අම
ජනපති ගියේ කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් - ඇන්ටනෝව් යානයකින්
ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් තිබේ. ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ලංකාව පතුලටම ඇද දමා ජනපති රටින් යයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව බී.බී.සී. පුවත්
ඇමෙරිකානු ආර්ථිකය ගැන IMF අනතුරු අඟවයි
එක්සත් ජනපද ආර්ථික අවපාතය හමුවේ ඉහළ යන අභියෝග වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවට IMF අනතුරු අඟවයි.
ජනපතිට රටින් පිටවීමට ඉඩ නොදුන් කථාව අසත්‍යයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටෙන් පිටවීමට පැමිණි අවස්තාවෙදි ආගමන හා විගමන නි
කොන්ත්‍රාත්තු කඩකළ බවට ට්විටර් මස්ක්ට නඩු පවරයි
ඔහු මෙම ගනුදෙනුවෙන් ඉවත්වීමේ උපාය ’’කුහකත්වයේ ආකෘතියක්’’ ලෙස හඳුන්වමින් අධිකරණ වෙත ට්විටර් සමාගම ඉදිරිපත් කළ ච
මහින්ද ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිය යුතුයි - පාඨලී
දුෂිත හා ජන පීඩක ආණ්ඩුවකට එරෙහිව මහජන නැගී සිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට (13) දින සිය ධූරයෙන් ඉල
නාසා හි පළමු පූර්ණ-වර්ණ අභ්‍යවකාශ ඡායාරූපය
නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ගන්නා ලදලද පළමු වැනි පූර්ණ වර්ණ අධෝරක්ත ඡායාරූපය ප්‍රසිද්ධියට පත්
ඇමෙරිකාවට යන්න ගෝඨාභයගේ වීසා ඉල්ලීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
ඇමෙරිකාවට පිටත්වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිමක් ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව කොළඹ ආරංච
බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් නායකත්වයට 8ක් ඉදිරියට
බොරිස් ජොන්සන් වෙනුවට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟය සඳහා අපේක්ෂකයින් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින බව කියයි.
චීනයේ විදේශ වෙළඳාම සියයට 9.4කින් ඉහළට
2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.
ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි?
ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපියට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත
ජූනි මාසයේදී 27900 ක් රට රැකියාවලට යති
මේ වසරේ ජූනි මාසයේදී පමණක් රැකියා සඳහා 27937 දෙනෙකු විදේශ ගතවී ඇති අතර, ඉන් බහුතරය වූ 18083 විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගය
ජපාන හිටපු අගමැති අබේට අගමැතිගෙන් අවසන් ගෞරව
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අභාවය වෙනුවෙන් මෙරට ජපාන තානා
පාන් ගෙඩියේ නව මිල 190 සහ 210 අතර
තිරිගු පිටි මිල ඉහළ යාම නිසා පාන් ගෙඩියක (ග්‍රෑම් 450) මිල අද(12දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20 කින් සහ සෙසු බේකරි න
තවත් 110ක් අද දකුණු කොරියාවට
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු අද දින (12දා) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නි
DMT සිකුරාදා වැසෙයි
රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු
ගුවන් හමුදාපතිගේ පෞද්ගලික නිවසක ජනපති නෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට

