බස්නාහිරට ඇඳිරි නීතිය - රටටම හදිසි නීතිය


බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත්, මුළු රටටම හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක වෙයි.

එසේම කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ. 



Recommended Articles