වර්ථමානයේ රටතුල පවතින තත්ත්වය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිලිබඳව සහ පවතින ක්‍රියාකාරකම් පිලිබඳව මැති
Latest News
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ප්‍රසන්න පත්වෙයි
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.
සීනි බදු වංචාවෙන් රජයට අහිමි වූ අදායම අයකර ගන්නැයි මානව හිමිකම් කොමිසමත් කියයි
සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු අදාවම අදාල පාර්ශවවලින් අයකරගත යුතු බවට රජයේ විගණාකාධිපතිවරයා ලබා ද
ගෝඨාගෝගම ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත
ජනතා විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තහඩු වැටෙන් පැන යයි
වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත
කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ වෙයි
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබේ.
කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවූයේ ඇයි - CSE
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමග පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු තවත් දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමේ අවශ්යත
නව ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම් අවසන් වන හැටි
එය දින 10ක් දක්වා එකම වේලාවක ගගනගාමීන් හය දෙනෙකු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ රැඳී සිටිමින් මෙහෙයුම්වල නිරත වන ප
IOC අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් ගණන් උස්සයි
අද මධ්‍යම රාත්‍රියේ සිට LIOC සමාගම සිය ඉන්ධන මිල ඉහල් දැමීමට තීරණය කර තිබේ..
වසර 10ක් වුවත් යුද්ධ කළ හැකි බව සෙලෙන්ස්කි කියයි
යුක්රේනයට හේතු ගණනාවක් නිසා ඩොන්බාස් සඳහා සටන ඉතා වැදගත් බව පැවසූ යුක්රේන නායකයා, මුළු යුද්ධයේ ගමන් මගට එය බලපෑ හ
විදුරගේ වත්කම ගැන සහෝදරියට ප්‍රශ්නයක්
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක වත්කම් බැරකම් ප්‍රකාශය හරහා සැබැ වත්කම් බැරකම් ඉදි
යුක්රේනය ඩොලර් බිලියන 50ක ආධාරයක් ඉල්ලා සිටී
බළලුන් ලවා කොස්ඇට බෑවීමට දක්ෂ එක්සත් ජනපදය, කියෙව් ජනතාවගේ කුසගින්න නිවීමට වඩා, යුද්ධය අවුලුවා රුසියාවට වැඩි හාන
ජනපති ලේකම් කාර්යාලයත් අලංකාර කෙරෑ නිර්මාණශීලී විරෝධය
ගෝඨාගෝගම අරගල භූමියේ සිටින විරෝධතාකරුවන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයයේ බිත්ති Projector Mapping තාක්ෂණය උපයෝග
ඉන්දීය අගනුවර වාර්ගික ප්‍රචණ්ඩක්‍රියා යළි ඇවිලේ
බි්රතාන්ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි
මහජනය අරගලයට සහය දෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක
ආණඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මහජන අරගලට පූර්ණ සහය පළකරමින් සංකේත වැඩවර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමි
බොරිස් ජොන්සන්ට රුසියාව තහනම් වෙයි
පෙර නොවූ විරූ ලෙස රුසියාව වෙත සතුරු වීම හේතුවෙන් එක්සත් රාජධානියේ අගමැතිවරයා ඇතුළු එරට අමාත්‍යවරුන්ට රුසියාවට
කොළඹ - නුවර මාර්ගය කලගෙඩිහේනෙන් අවහිර කරයි
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් කලගෙඩිහේන ප්‍රදේශයේ විරෝධතාවක නියැල
ජනතා කැමැත්ත ඇත්නම් නායකත්වය මම දෙන්නම්
ජනතා කැමැත්ත ඇත්නම් භාරකාර ආණ්ඩුවක ප්‍රධානියා වෙනමින් මෙරට ඇතිව තිබෙන අර්බුදයට විසඳුම් ලබා දීමට තමන් කැමති බව හ
කුට්ටම අනා විසඳුමක් නෑ
එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
ආණ්ඩුවට එරෙහි මෙල්බන් විරෝධයට ජන ගඟක්
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාං
හෙට පැය හතරහමාරක විදුලි කප්පාදුවකට කොමිසමේ අනුමැතිය
හෙට (18) පැය 04යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලය විසින් සිදුකල ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින
ගෝඨාගෝගම ශාඛාවක් මහනුවරටත් යයි
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩ
නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් මට එපා
රටේ පවතින වර්ථමාන අර්බුද හමුවේ පත්වෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කල බව හිටපු මහජන
225 ගෙදර යවා රට කරන හැටි මට කියන්න
ගාලූමුවදොරට රැස්ව සිටින පිරිස් 225 ම ගෙදර යන ලෙස උද්ඝෝෂණය කලත් ජනතාව විසින් පාලිමේන්තුවට පත්කර යවා තිබෙන පිරිසට හැ
හෙට සහ අනිද්දා විදුලිය කැපීමට මණ්ඩලය කොමිසමෙන් අවසර ඉල්ලයි
පැය හතරයි විනාඩි විස්සක කාලයක් සහ පැය හතරයි විනාඩි පනහක කාලයක් සඳහා විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝ
මළවුන්ගේ වේශයෙන් පැමිණ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලයි
පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී ප
රටට අවශ්‍ය වන දෙයක් ගැන අනුර කියයි
රටට මේ වනවිට අවශ්‍යව ඇත්තේ වංචාවෙන් දූශනයෙන් තොර ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාහැකි ආණ්ඩුවක් බවත් එය සිදුකල හැක්ක
ගෝඨාගෝගමේ මාධ්‍ය මධ්‍යස්ථානයකුත් ඉදිවෙයි
ගාළු මුවදොරපිටියේ පිහිටි අරගල භූමියට මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කල බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි.
ඇමතිකම් ගන්න ඉල්ලීම් ආවා නමුත් ඒ ගැන තාම තීරණයක් නෑ
නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ලෙස රජයෙන් තම පක්ෂයට යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් නමුත් ඒ පිළිබඳව මෙත