2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ඔක්තෝම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් වූ අතු 2022 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 54 ක් විය.
සංචාරක ව්‍යාපාරයෙන් මුල් මාස 10දී ඩොලර් බිලියනක ආදායමක්
Recommended Articles