මෙවර තරගාවලියේ මූලික වටයේදී තමන් සහභාගි වූ තෙවැනි තරගයෙනුත් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් හිමිකර ගැනීමට සත්ක
Latest News
අප්‍රිකානු පාපන්දු කණ්ඩායමක් වසර 8 කට පසු පාපන්දු ලෝක කුසලානයේ දෙවැනි වටයට
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට ඒ් කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැණීමට සෙනගාලය සමත්විය. ඒ් තරගාවලියේ අ
තම දියණියට අතවර කළ පියාට අවුරුදු 45ක සිර දඩුවමක්
මව නොමැති නිසා තමා යටතේ රැකවරණය ලබමින් සිටි සිය 15 හැවිරිදි දියණිය වරින් වර අපයෝජනය කර ඇය ගැබිනියක් බවට පත්කර දරුව
මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ සැකකරුවෙක් බන්ධනාගාරයේදී මරුට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්
ජනපති කිසිවක් හංගන්නේ නෑ කියන එක විශ්වාසයි
කිසිම දෙයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමකින් තොරව සියලු තොරතුරු ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරෙිපත් කරන්නේ යැය
රෝහල්වල රෝගීන්ට තලපත් මාලු දීම ගැන කෝප් කමිටුවේදී අවධානය
රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුව
මෛත්‍රීගේ යෝජනාවට ජනපති එකගවෙයි
ශ්‍රි ලංකාවේ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ඇති කළ යුතු බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහ
මෙරියම්-වෙබ්ස්ටර් හෙළි කරන 2022 වසරේ වචනය
එක්සත් ජනපදයේ පැරණිතම ශබ්දකෝෂ ප්‍රකාශකයා වන මෙරියම්-වෙබ්ස්ටර් විසින් 2020 වසරේ වචනය ලෙස ’Pandemic’ යන්නත්, 2021 වසරේ වචනය ල
සාගරට තනතුරක්
පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ. ආණ්ඩුවේ බහුත
බස් රථයේ වේගය වැඩිනම් 1955ට කියන්න
අධික වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි
රැජිනගේ අවමංගල්‍ය අතර වෙස්ට්මිනිස්ටර් වෙත හානි
අභාවප්‍රාප්ත රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් ගලාඒම නිසා වෙස්ට්මිනිස්ටර් ශාලාවට මෙසේ අලාභානි සිදු
සොනික් සොනික් ලා එක්ක ටොනික් ටොනික් ලා දැන් වාඩිවෙලා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් අමතක කරන්න බෑ. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙලා අවුරුදු කිහිපයක් වෙනවා. මේ ආණ්ඩුව බල
අන්තර්ජාලය හරහා බැංකු ගිණුම් 02කට රිංගු 08ක් දැලේ
අන්තර්ජාලය හරහා පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකින් රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8දෙනෙක් මූල්
නිදහස් පක්ෂයේ අට දෙනෙක් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මනත්රීවරුන් මෙන්ම වත්මන් රජයේ අමාත්යධර දරණ පුද්ගලයන් 8ක් හා ජනපති රනිල
LGBTQ නීති මැදිහත්වීම් ගැන ඇමෙරිකාව වෙත චෝදනාවක්
අනෙකුත් රටවල මානව හිමිකම් පිළිබඳ ලිබරල් සහ විකෘති අදහස් ව්‍යාජ ලෙස පැටවීමට එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රාජ්යයන
කුෂාන් 13දා තෙක් රිමාන්ඩ්
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ එදිරචාරිගේ කුෂාන් නැමැත්තා ලබන 13දා තෙක් රක්ෂිත බ
මාස 6කට පසු සංචාරකයන් 50,000ක් මේ මාසයේ දී ඇවිත්
මසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
යුරෝපයේ සුපිරි මත්ද්‍රව්‍ය කාටලයක් අත්අඩංගුවට
යුරෝපෝල්ට අනුව, යුරෝපයේ රටවල් රැසක කොකේන් වෙළෙඳාමෙන් තුනෙන් එකක් පමණ මෙම සුපිරි කාටලය විසින් පාලනය කර තිබේ.
උසස්පෙළට සියයට 80 අනිවාර්ය කිරීම ගැන සාකච්ඡා කරනවා
2023 වසරේ සිට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණ
අලි සබ්රිගේ ප්‍රකාශය චීනය පිළි ගනියි
ශ්‍රී ලංකාව චීන “ණය උගුලකට” හසුව ඇති බවට බටහිරින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය මොහොමඩ් අලි
සරසවි සිසුන් අධ්‍යාපන කටයුතු නිමාකර වගකීම බාරගත යුතුයි
ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ
දත්ත පිටතට කාන්දුවීක් නිසා මෙටා සමාගමට දඩ
පසුගිය වසරේ සිට අයර්ලන්තයේ පෞද්ගලිකත්ව නියාමකයා විසින් සමාගමට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ගෙවීමට නියෝග කර ඇත.
මාස 08ක් තුළ වෛද්‍යවරු 500ක් රටින් ගිහින්
මෙම වසරේ මාස 08ක කාලය තුළ වෛද්‍යවරුන් 500කට ආසන්න ප්‍රමාණයක් රට හැරගොස් ඇති බවට තොරතුරු වාර්ථා වන බව සෞඛ්‍ය අමාත්‍ය
නුසුදුසු කරවල සමග අයෙක් අත්අඩංගුවට
පාරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් කුඹුරු යායක් මැද සෝදා වේලමින් ,අලවිය සඳහා සකස් කරමින් සිිිටියදී ,සැකකරුවෙකු ,ක
සිවුර දාගත්තා කියලා ධර්මයට විරුද්ධව කටයුතු කරන්න බෑ
සිවුර ඇදගත් පමණින් ධර්මයට විරුද්ධව කටයුුතු කිරීමට අවස්ථාවක් නොමැති බවත් පැවිද්දන් ලෙසින් විශ්වවිද්‍යාලට එන බො
මන්දපෝෂණයෙන් ලෝකයේ 5 කලාපයේ 2
මන්දපෝෂණයෙන් ලෝකයේ පස් වන තැනට සහ කලාපයේ දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර
උද්ඝෝෂණ පාලනය නොකර රටකට ඉදිරියට යන්න බෑ
මහපාරේ කරන උද්ඝෝෂණ හා විරෝධතා පාලනය නොකර රටක් ඉදිරියට යාමට නොහැකි බවත් රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලි
’Mein Schiff 5’ කොළඹට
2,000කට අධික සංචාරකයන් පිරිසක් රැගත් ’Mein Schiff 5’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළ පිරිමි මළ සිරුරක්
කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළ පිරිමි මළ සිරුරක් තිබී ඊයේ (18දා) සවස සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්
ජූලි 9දා අරලිය මැදුරට පැන්න තවත් 02ක් මාට්ටූ
අරලියගහ මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ ද

