උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටර්න් හා වටගොඩ අතර දුම්රිය මාර්ගයට පසුකඳු කඩා වැටී ඇති බව වාර්ථාවනවා
Latest News
උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය හැටන් දක්වා පමණයි
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇ
අයහපත් කාලගණයෙන් අනුරපුර අයෙක් මරුට
පවුල් හාරසීයක (400) පුද්ගලයන් දහසකට (1000) වැඩි පිරිසක් පීඩාවට පත්වෙ. අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී
සුරක්ෂිතා මධ්‍යස්ථානවල පුද්ගලයන් 2120ක්
දිවයින පුරා පිහිටුවා ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථානවල 38ක පවුල් 697කට අයත් පුද්ගලයන් 2120ක් ඳරවා ඇති බව රජය නිවේදනය කරයි.
වැස්ස නිසා බදුල්ලේ පමණක් මරණ 19ක්
අයහපත් කාලගුණ තත්ත්වය සමග අද 27 උදෑසන වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හයක සිදුවූ නායාම්වලින් මේ වන විට පුද්ගල
දිස්ත්‍රික් 8ක ප්‍රා.ලේ. කොට්ඨාස 41කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කරයි
වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41කට අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කිර
සියලුම ආපදා 117ට කියන්න
දිවයිනට මේ වන විට බලපා ඇත අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව ඇති සියලුම ආපදාවන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමණාකරණ ම
ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නෑ
ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ජාතික
නුවරඑළිය යටවෙයි
මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍ර
ගම්පොළ නුවරඑළිය මාර්ගය තාවකාලිකව වසයි
විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය (26) දින පස්වරුවේ සි
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
දියේ ගිලි දෙදෙනෙක් මරුට
කලවාන හා මොණරාගල පොලිස් වසම්වල සිදුවූ දිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ.
රාජාංගනය, අංගමුව වාන් දමයි, කළා ඔය අවදානම්
මහවැසි ඇදහැළෙන හෙයින් හා රාජාංගනය ජලාශයෙන් තප්පරයකට ජලය ඝණ අඩි 16,000ක් හා අංගමුව ජලාශයෙන් තත්පරයකට ජලය ඝන අඩි 2296 ක් 27
අද හා හෙට උපෙළ නෑ
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බවත් එම දින දෙකට අදාල විෂයන
කොළඹ නුවර පාර යළිත් ගනේතැන්නෙන් වසයි
කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා වූ මාර්ග කොටස යළිත් ඊයේ රාත්‍රී සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලික
අදත් මිලි මීටර් 200ක් දක්වා වැසි
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකො
ඌවේ මුස්ලිම් පාසල් හෙට හා අනිද්දා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ඌව පළාතේ සියලුම මුස්ලිම් පාසල් හෙට සහ අනිද්දා 2025/11/27 සහ2025/11/28 දෙදින තුළ
රිදියගම ඉපදුනු තවත් සිංහ පැටවූ හතරක් මහජන ප්‍රදර්ශනයට
රිදියගම සෆාරි උද්‍යානයේ ’’ඩෝරා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ මාස හතරක පමණ වයස සිංහ පැටවුන් සිවු දෙනෙකු අද(26)
මහනුවර මහියංගණය මාර්ගය හැකිතාක් භාවිතයෙන් වළකින්න
எමහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කඳු පෙරළිම් සිදු වන බැවින් එම මාර්ගය භාවිතා කිරීමෙන් හැකි තාක් වළකින ලෙස මහ
වාහන සඳහා ඉල්ලුම අඩු වෙලා, වාහන මිලත් අඩුවෙලා
වාහන ආනයන විවෘත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මාසය වන වට ඒ් වෙනුවෙන් විවෘත කරනු ලබන ණයවර ලිපි ප්‍රමාණය ක්‍රමයෙන් අඩ
ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට
මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ල
දකුණේ විභාගය අසමත් අයටත් ගුරු පත්වීම් දීලද?
දකුණු පළාත් සභාව විසින් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3වන පංතියේ 1 (අ) ශ්‍රේණියට උපාධිධාරි ගුරුවරු බදවා ගැනිමේ දි විභාගය ස
උල්හිටියේ වාන් දොරටු හතම අරියි
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමඟ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යා යුතු මට්ටමට වඩා ඉහළ යාම හේත
ගුවන් යානයක් තුළදී හිමි නමකගේ මුදල් සොරාගත් චීන ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි
රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් ගමන් ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාත
හඩපටය හාල් කන්ටේනර් පහක් ගැනයි, හඳුන් සී.අයි.ඩි. යයි
එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හාල් කන්ටේනර් පහක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෙසේ මාධ්‍ය ව
ප්‍රාලේ කොට්ඨාස 70 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 70 කට නාය යෑමේ අන
නානුඔය හා බදුල්ල අතර රාත්‍රී දුම්රිය ගමන් නවතී
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් ලෙස අද (26දා) සිට නැවත දැනුම් දෙන තුරු උඩරට ප්‍රධාන දුම්ර
රත්තොට අයවැයත් මාලිමාව පරාදයි
ජාතික ජන බලවේගයට බලය හිමි රත්තොට ප්‍රාදේශිය සභාවේ මංගල අය වැය ලේඛනය අද (26)දා පරාජයට පත් විය.සභාපති සමන්ත බණ්ඩාර සමර
උඩරට දුම්රිය ගමනාගමනයට යලි බාධා
මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කි
අයහපත් කාලගුණයෙන් මරණ 10 ක්
දිවයින පුරා පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති බවත් තවත් පුද්ගලයින් හතකට තු

