කෝවිඩ් සමයේ සත්වෝද්‍යාන කුරුලු උයනේ සිටි නිල්කහ මැකෝ ගිරවුන් බිත්තර දැමීමෙන් බිහිවූ පැටවුන් 70 කට අධික ප්‍රමාණයක
Latest News
ගංඟා සුරකින්න විදුලි මෝටර් රථයක් මිලට අරන්
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සුරකිමු ගංගා වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ,තිස්දහ
තෙල් සංස්ථාවේ සියයට 17ක් මූලික වැටුපට සමානව අතිකාල අරන්
එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති සේවකයින් සංඛ්‍යාව 16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව
ඇඳ විට්ටමින් මාරයා එයි
ඇද විට්ටමක් පෙරළී එයට යටවිමෙන් තුන් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි
මිලි මීටර් 75ක් දක්වා තද වැසි
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලග
කොළඹ නගර සභාවේ මාතෘ රෝහල් තුනක වසර පහකින් දරු උපතක් නෑ
කොළඹ මහනගර සභාව විසින් පාලනය කරනු ලබන මාතෘ රෝහල් 05 සැලකීමේදී ඉන් රෝහල් තුනක් තුළ ගෙවීගිය වසර 05ක කාලය තුළදී දරු උපත
මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකලොත් මාරාන්තික උපවාසයක්
දැනට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හෙට (06) විවෘත කිර
කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලකින් වැටී චින ජාතිකයෙකු මරුට
කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කො
යුදහමුදා පොලිසියේ කඳවුරක සුබසාධන අලෙවිහල බිඳලා
ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බලකාය කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2 ට ආසන්න වටිනා දුම්වැටි තොගයක
මාරාන්තික වෛරසයක් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ.
අපේක්ෂා රෝහලේ කෝටි 4ක් වතුරේ
රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කොට මහරගම අපේක්ෂා රෝහල වෙත මිලදීගත් ස්වයංක්‍රීය එන්නත් කරන යන්ත්‍රය මාස හයක
ඖෂධ මිල ජුනි 16 දා සිට අඩුවෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල සියයට 16කින් අඩ
ගජේන්ද්ර කුමාර් සමග පොලිස් රාජකාරියට බාධා කල සංවිධායකවරියක් අත්අඩංගුවට
යාපනය , වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ ස
මහාධිකරණයෙන් නියම වූ මරණ දඩුවම ජූරි සභාවෙන් අහෝසි වෙයි
තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට අනුරාධපුර මහාධිකණයෙන් මරණ දඬුවම නියමව සිටි හිටපු යුද හම
මූල්ය් වංචා රාශියකට චෝදනා ලැබූවෙකු අත්අඩංගුවට
දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් වංචා කළ සැකකරුවෙකු දරකතන 8ක් සහ සිම්පත් 73ක් සමග ගම්පහ නගරයේදී අත්අ
විකාශන අධිකාරී පනතට විපක්ෂයේ විධායක සභාව එරෙහි වෙයි
විකාශන අධිකාරී පනතට එරෙහි වීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී
කලුතරට අවවාදාත්මක නිවේදනයක්
කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ති
11 හැවැරිදි දියණිය අපයෝජනය කළ පියාට වසර 110ක සිර දඬුවම්
සිය එකොළොස් හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතල වැඩසහිත වසර
සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඇති තැන් හොයයි
සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය ක්රමානුකූල කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයින් කමිට
එළවළුත් කාලා හමාරයි
මේ වන විට මෙම ප්‍රදේශයන් තුල මඤ්ඤාක්කා හා කොස් මදුළු කිලෝව රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර බෝංචි කිලෝව රුපි
ගින්නට බිලි වූ පූසාරි
අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැර උත්සවයට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී පූස
අලි සබ්රිට හා ප්‍රංශ ජාතිකයට හැදි දෙකකින් බෙදූ ලංකාවේ රේගුව
එහෙත් ඉකුත් 05/23 දින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා රුපියල් කෝටි 08 ක් වටිනා රත්තර
ගෆූර් හා එයිටි ක්ලබ් ගොඩනැගිලිවලට විදෙස් ආයෝජන ගේන්න අවධානය
ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන අවස්ථා සදහා ලබා දීමට සැලසුම් කෙරේ. ඒ සම්බන්ධයෙන් ව
සභාපති තනතුරේ වැඩ භාර ගැනිමට යද්දී වෙඩි තබයි
ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට පාදුක්ක වල්පිට තිසර උයන ප්
පාකිස්තාන යුද නැව ආපසු යයි
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරම
මේ වසරේ අඩුම සංචාරක ආදායම මැයි මාසයේ
සංචාරක කර්මාන්තය තුළින් ශ්‍රී ලංකාව මේ වසරේ මේ දක්වා ඉපයූ අවම ආදායම මැයි මාසයේදී වාර්තා වි තිබේ. මැයි මාසයේදී ශ්
2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර හරහා හම්බන්තොටට
රජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැ
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුද්ගල මළසිරුරක්
බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තෙවන මහලේ පුටුවක් මත මියගොස් සිටි පුද්ල යකුගේ මළ සිරුරක්
බීමත් පොලිස් පරීක්ෂක ත්‍රිරෝද රියදුරකු බිලිගනියි
මහරගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙක් බීමත්ව පැදවූ මෝටර් රථයක් බත්තරමුල්ල ප
දේවගැති ජෙරොම්ගේ බිරිඳ හා දරුවන් ලංකාවට
බුදුන් වහන්සේ පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ෆාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දූ දරුවන් පිරිස ඉකු