කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට අමරිකාවට වීසා ලැබී නෑ


කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා.

කෙසේවෙතත් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇති බව වාර්තාවනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles