එළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ
Latest News
වරකාපොල හොරගස්මංකඩ බස් දෙකක් ගැටී දරුණු අනතුරක්
කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ බස් රථයක් හා කොළඹ දෙස සිට කුරුණෑගල දක්වා එකම දිශාවකට ගමන් කළ බස් රථ දෙකක් වරකාපොල,
මාස 8ක දැරිය මියගියේ මෙනින්ගොකොකල් රෝගයෙන්ද?
ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වූ මාරාන්තික මෙනින්ගොකොකල් රෝගය බාහිර සමාජයට ව්‍යාප්ත වී ඇත්දැයි අද (26) කරාපිටිය ශික
ණය පොලී අඩු කරන්න මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට නියෝගයක්
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට ම
සාපෙළ ඇගයීම් කළ අයට දින දෙකක රාජකාරී නිවාඩුවක්
2023.08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල
වසර 10 කට පසු කෝප් කමිටුවට ආ රාජ්‍ය ආයතනය
• පනත යාවත්කාලීන කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග • අධ්යක්ෂ ජනරාල්වරයෙකු කඩිනමින් පත් කිරීමට නියෝග • නව ගොඩනැගිල්ල
ආගමික ස්ථාන ඉලක්ක කර සිදු කරන විදුලි කප්පාදුව නවත්වන්න
එසේම මේ ආගමික සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන සිදු කරන විදුලි කප්පාදුව නතර කර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඉල්ලා
කාන්තාවක් හෝටලක ගෙන්නාවා ඝාතනය කළ ඝාතකයාගේ විස්තර පොලීසිය ඉල්ලයි
බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටලයක කාමරයක් තුළට කාන්තාවක් ගෙන්වාගෙන එම කාන්තාව ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරු
එක වසරට ගැලපෙන පූර්ව අධ්‍යාපන මට්ටමේ ඉන්නේ දරුවන්ගෙන් සියයට 15යි
පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව ප
කුකුළු මස් කිලෝව රු. 100කින් පහළට
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම කර්මාන්තකරුවන් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධාන
ත්‍රිකුණාමලය සංවර්ධනය ඉන්දියාවට
න්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානය
රාජ්‍ය සේවකයන්ට මසකට රු 20000ක දීමනාවක් ඉල්ලයි
රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව හතරදෙනෙකුගේ පවුලකට ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 76,000ක මුදලක් අවශ්‍ය බවට පෙන්වාදී තිබෙන
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 09කට මහ බැංකුවෙන් තහනමක්
මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය/පවත්වාගෙන යනආයතන 09ක් සම්බන්ධයෙන් තහනමක් පැනවීමටතීරණය කළ බව මහ බ
ඇතැම් කණ්ඩායම් ජාතිවාදී කෝලහාලයක් ඇති කරන්න උත්සාහ ගන්නවා
මේක මම වගකීමෙන් කියනවා. ඒත් අපේ බුද්ධි අංශ දැනට මේ රටේ සමහර තැන් වල, සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාත
පිටරටින් හාල් ගෙන්වන්න ඕන නෑ
පවතින සහල් තොග එළඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක්
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් භාගෙට භාගයක් නෑ
එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් 50%ක් පමණ හෝ පර්යේෂණ විශ්ව විද්‍යාල බවට පත්විය යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත
දකුණු පළාතම ජාතික පද්ධතියට සම්බන්ධ වෙයි
අලුතින් ඉදිකරන ලද පොල්පිටිය - හම්බන්තොට 220 kV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ග්‍රිඩ් උපපොළ අද (24දා) බලගන්වා ජාතික
සක්විති දෙවැනි වාරිකය ලෙස මිලියන 5ක් අධිකරණයේ තැන්පත් කරයි
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ල
මාෆියාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ආචාර්යවරු මහාචාර්යවරු හා දේශපාකයන්ගෙන් වැඩක් නෑ
අහිංසක මිනිස්සු රටවලට සංචාරක වීසා වලින් රට රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවන මාෆියාකරුවන් වෙනුවෙන් අපේ රටේ ආ
වෛද්‍ය නිලනිවාස දහසක ව්‍යාපෘතියකට සෞඛ්‍ය ඇමති කොරියාවේ සහාය ඉල්ලයි
මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරිම සඳහා සියලු පහසුකම් වලින් සමන්විත වෛද්‍ය න
රු.ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීමෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ
සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවසන ඓතිහාසික දිඹුල
කාන්තාවක් හෝටල් කාමරයකට ගෙන්වා ඝාතනය කර ලිපියක්ද ලියා සැකකරු පළා යයි
බණ්ඩාරවෙල නගරයේ හෝටලයක කාන්තාවක් ඝාතනය කර ඇති බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශයක් ආරම්භ කර ති
අදත් දුම්රිය ප්‍රමාදයක්
දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද දිනයේද වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හා ප්‍ර
මන්නාරමේ අභිරහස් වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලීසිය කියයි.
අධි අන්තරාදායක පළිබෝධනාශක 40ක් ලංකාවේ භාවිත කරයි
අධිඅන්තරායකර පළිබෝධනාශක 40 සැලකීමේදී ඉන් 14 ක් ගෘහාශ්‍රිත වශයෙන් සිදුකරන වගා සඳහා යොදා ගන්නා බවට හෙළි වී තිබේ. පසු
ලංකාවේ උසම ප්‍රදේශය ගොඩනගන්න කොරියානු විශ්ව විද්‍යාල සිසුන් නුවරඑළියට
කොරියාවේ සෙමාවුල් පදනම මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පස් අ
ඇත්තද බොරුද කියල කින්නැයි සජිත් රජයෙන් ඉල්ලයි
පසුගිය දිනවල ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවල බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරට විවිධ ජාතීන් හා ආගම් අතර ඝට්ටනයක් සිදු
පොලීසියේ 7693ක් ප්‍රභූ ආරක්ෂාවේ
මෙරට ප්‍රභූ ආරක්ෂක සේවය සඳහා යොදවා ඇති මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 7,693ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහ
මෑත කාලීන ඉතිහාසයේ විශාලතම හිඟ වැටුප රැගෙන ජෙනීටා එයි
මෑත කාළීන ඉතිහාසයේ විශාලතම හිග වැටුප වූ ශ්‍රී ලංකා රුපියල් විසි පන් ලක්ෂ දස දහස් හාරසීයයක් වටිනා කුවේට් ඩිනාර් 2,4
පෙරහර මරණ දෙකකින් කෙළවර වෙයි
නමුනුකුළ බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක පැටලීම නිසා විදුලි සැර වැදුන පුද්ගල

