මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (30දා) නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිතය.
Latest News
දුම්රිය වෘත්තීය සමිති හා ඇමති අතර හමුවක්
’’සාකච්ඡාව සහ පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශ අධික වැසි
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මාස කීපයක් තිස්සේ පැවති වියලි කාලගුණය නිමා කරමින් ඊයේ (
මැණික්හින්නේ මුතු ගෙන් මහනුවර අම්බලමට ප්‍රහාරයක්
දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික විෂ්ණු මහා දේවාලයට ඉහලින් තිබූ කෞතුක වටිනාකමකින් යුතු අම්බලමට පෙරහරට සම්බන්ධ වී
හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම කඩිනම් කරයි
මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීම සදහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහ
රෙජී රණතුංග පාසලට සජිත්ගෙන් බස් රථයක්
මෙරට සිටින ඇතැම් පක්ෂ මෙන් සමගි ජන බලවේගය ආයේජනය සිදු කළේ දූපත්වල, ව්‍යාපාරවල හෝ වෙනත් ලාභදායී ව්‍යාපාරවල නොවන බ
අස්වැසුම ප්‍රතිලාභීන්ට රු. බි. 4.3ක් බැර කරයි
ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්. ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් ක
මහනුවරට නව නගර දුම්රිය නැවතුම් පොළක්
මහනුවර නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස සියලු ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ගුඩ් ශ
බස් 200කින් බස්නාහිර පළාතට විද්‍යුත් බස් රථ නියමු ව්‍යාපෘතියක්
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියක් බවත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ
වැස්සත් එයි හිරුත් මුදුන්වෙයි
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බව බවත් පුත්තලම, මහනුවර හා නුවර
එදත්, අදත්, හෙටත් රාජපක්ෂවරු වෙනුවෙන් පෙනී සිටිනවා
තමන් මැතිවරණවලදී පෙනී සිටියේ පොහොට්ටුවේ ජයග්‍රහණ වෙනුවෙන් මිස තම ජයග්‍රහණය වෙනුවෙන් නොවන බව නාගරික සංවර්ධන හා
ලියාපදිංචි නැති රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරනවා
පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරනවා රට තුළ පාතාල ක්‍රියාකාරකම්වලට කිසිඳු
අපේ අය අපිරිසිදු කළ වෙරළ පිට රට අය පිරිසිදු කරයි
අපේ ඇත්තන් අසීමාන්තිකව අපිරිසිදු කළ අම්බලන්ගොඩ වෙරළ තීරය විදෙස් රටවල් වල තරුණ තරුණියන් පිරිසක් අද (29දා) උදේ පිරි
උසස් පෙළ විද්‍යා ගණිත විෂයන්ට වැඩි බරක් - ශාස්ත්‍ර පීඨවලට තොරතුරු තාක්ෂණ අධ්‍යනාංශයක්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨ
නව හැවැරිදි දැරියට අතවර කළ හිමිනම වසර 10ක් හිරේට
නව හැවිරිදි බාල වයස්කාර දියණියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ හිමිනමකට බරපතල වැඩ සහිත වසර දහයක සිර දඩුවමක් හා වින්ද
මහනුවර රජ මාළිගය වටලා ලන්දේසින් ගෙන ගිය දේවල් වලින් නැවතත් ලංකාවට ගේන කෞතුක වස්තු
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගි
රාජ්‍ය ආයතක සාමාන්‍යාධිකාරීවරයෙකුගේ ලිහිසි තෙල් අලෙවිසැල හොරු බිඳිති
රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරි වරයෙකු රාජාංගනය පහලමාරගහවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික ලිහිසි තෙල් අලෙව
විදෙස්ගත බිරිඳ ගෙන්වා ගැනීමට අවුරුදු 3ක හා 5ක දියණියන්ට බාල්කයක එල්ලා පහරදුන් පියා අල්ලයි
විදෙස්ගතව සිටින තම බිරිද ගෙන්වා ගැනීම හා ඇයගෙන් මුදල් ලබාගැනීම සඳහා අවුරුදු 03 සහ 05 වයසේ පසුවන සිය දියණියන් දෙදෙනා
සිවු දෙනෙකුගෙන් පහර කෑ 15 හැවැරිදි සිසුවා මාස හතරකට පසු ජීවිතක්ෂයට
අවුරුදු උත්සවයකදී සිවු දෙනකුගේ පහරකෑමට ලක්ව අනතුරුව පිහි ප්‍රහාරයකට ලක්වූ 15 හැවිරිදි සිසුවා සිව් මසකට පසු කොළඹ
අද දහවල් වල විටත් දිඹුලාගල සේනාසනයට විදුලිය නෑ - හිඟ බිල වසර 5කින් ගෙවීමේ යෝජනාවක්
වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබු රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වෙනිදා ඓතිහාසික දිඹ
කටාර් ගුවන් යානයේ ආපු මගියාගේ ගමන් මල්ල සොරාගත් එම ගුවන් යානයේම ආපු ගුවන් මගී කාන්තාව අල්ලයි
කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් මගියෙකුගේ රුපියල් පන් ලක්ෂ අසූ එක්දහසක් පමණ වටිනා ගමන් මල්ල සොරා ගත් එම ගුව
නිවාඩුවට පැමිණි යුදහමුදා සෙබළා ගෙල වැලලාගනියි
නිවාඩුවට නිවසට පැමිණ සිටි යුදහමුදා සෙබළෙකු ඉකුත් (28) වෙනිදා රාත්‍රී නිවසේ නිදන කාමරයේ බාල්කයක එල්ලී ගෙලවැලලාගෙන
පවුල් ප්‍රශ්නවලට මැදිහත්වූ නෑනාට මස්සිනා වෙඩි තබයි
අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට ඊයේ (28දා) රාත්‍රි කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිද
මහ බැංකු අධිපතිගේ කැඳවීම විරෝධතාකරුවෝ මග හරිති
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් නියෝජයන කරන්නැයි යන පිරිසක් කොළම කොටුව දුම්රිය ස්ථානය අදළ පවත්වන ලද උද්ඝෝෂණයේ
කැළණි ගඟේ ඉහලට තද වැසි
කැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28දා) දින පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්රදේශවාසින
9වන ලෝක කුන්ෆු තරගාවලියේදී ලංකාව දිනවූ ’කුන්ෆු පැන්ඩෝ’ එති
09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක
සමෘද්ධි නිලධාරීන්ගේ ගැටලු විසදන්න අගමැති දින දෙයි
ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
තහනම් පළිබෝධ ලංකාවේ භාවිත කිරීම ගැන වාර්තාවක් ඉල්ලයි
අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම සම්බන්ධව තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්
පෙරහර මාර්ගයේ පදික වේදිකාව දේවාලයක් බලෙන් අල්ලාගෙන?
කන්ද උඩරට ඇසළ පෙරහර ගමන් කරන මාර්ගවල පදික වේදිකාවේ කිසිදු අයුරකින් ආසන පැනවීමක් නොකරන බවට ප්‍රතිපත්තිමය තීරණයක
ආරක්ෂාව තහවුරු කරන්නැයි උලමා සභාව පොලිස්පතිගෙන් ඉල්ලයි
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානකරුවන් නැවත රටට පිවිසිලා ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලම

