නවුසර් ෆවුසි අත්අඩංගුවට


බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේදී ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. 



Recommended Articles