විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් 11/06 දින අලුයම 02.00 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සුපිරි 12 වටයෙන් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. 

 

0 comments

Leave a Reply

Post Comment