උඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය. උඩරට වතුකරයේ ප්‍රධාන ආගමික වැඩසටහන හැටන් සිවන් කෝවිලේදී පැවැති අතර, ඊට හින්දු භක්තිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

ශාන් හුලංනුගේ 

0 comments

Leave a Reply

Post Comment