LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.

ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින ඡායාරූප කිහිපයක් Dambulla Giants කණ්ඩායමේ නිල Facebook ගිණුමට එක් කර තිබුණි.

 

0 comments

Leave a Reply

Post Comment