යුක්රේනය එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පිහිටීමෙන් වඩාත් වැදගත් නගරයක් වන කෙර්සොන්හි පාලනය රුසියාව විසින් තහවුරු කරගෙන තිබේ.

මේ අතර මයුරිපෝල් නගරයේද දරුණු සටන් වාර්තා වීී තබේ. රුසිියාව එල්ල කළ අඛණ්ඩ ෂෙල් ප්‍රහාර වලින් විශාල පරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතිි බවට වාර්තා වෙයි.

0 comments

Leave a Reply

Post Comment