ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය ගුවන් හමුදාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය කර තිබේ.

මෙම අවස්ථවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණික ශිල්පීය දැනුම හුවමාරු කර ගැනීමටද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

 

 

 

 

1 comment

NDT 1977

03 years 06 months 04 days 17 hours 38 minutes 03 seconds ago

ape unusum suba pathum ravi vijewardanayan kulasinhayan gen aramba una nava nipayum valata mul una moratuva vishava vidayalaya guvan yana anshayenda nava nipayum valata mathu dinayaka yomu veva

Reply

Leave a Reply

Post Comment