හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා)  සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.

ඒ් අනුව අද මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප‍්‍රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමෙිදි ගමිවාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් පවසයි.

මේ සමිබන්ධව මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට ඒහි කිසිවෙකුත් නොපැමිණි බව ගමිවාසිහු තව දුරටත් පැවසූහ. 

මාතර මහේෂ් මලවරආරච්චි

3 comments

Kumar

03 years 01 months 09 days 11 hours 09 minutes 36 seconds ago

May sathata thibenne suwakala haki samay roagayak bawayi penennay. Sunakayintath mayma roagaya saadenawa.

Reply

Rathgama Fernando

03 years 01 months 09 days 11 hours 09 minutes 45 seconds ago

leda wechcha kalwaddek

Reply

උදාර

03 years 01 months 08 days 08 hours 46 minutes 59 seconds ago

ඔය වනදවෙලා යන සතෙක් චුපකාබ්රා අවුරේදු කීපයකට කලින් කලනියෙත් එකෙක් ඉඳලා මුණගැහුණා. මරන්නේ නැතිව ආර්ක්ෂා කරගන්න

Reply

Leave a Reply

Post Comment