සිංහල සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මිය කළ සේවය අගයමින්ඩඇයට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි.

එංගලන්තයේ ජීවත්වන මාලනී ෆොන්සේකා මහත්මියගේ වැඩිමහල් නැගණිය වන ශ්‍රියාණි ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබු මෙම දානමය පිංකම වෙනුවෙන් කලාකරුවන්, ඥාති හිතමිත්‍රාදින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

0 comments

Leave a Reply

Post Comment