මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ඇති අයුරු තැන්නේකුඹුර පාලම අසලින් දිස් වන අයුරුයි මේ.

මහවැලි ගඟට අමතරව ගඟේ පේෂක ඇල දොළ සහ අතු ගංඟාවන් සියල්ල ද සිඳී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

මොහොමඩ් ආශික්

0 comments

Leave a Reply

Post Comment