වැලිගම ප‍්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.

අමාත්‍යවරයා එය සිදුකිරීමේ අරමුණ වූයේ වගාවේ ගුණාත්මකභාවය නිරික්ෂණය කිරිමයි. 

 

2 comments

Rocky

03 years 13 days 11 hours 02 minutes 32 seconds ago

Meya pudumayata karunak noveyi. BANDAKKAA, mekaral. pathola, pipigna, wattakkaa wage elawalu amuwen kanna puluwani!

Reply

Hema

03 years 11 days 10 hours 08 minutes 35 seconds ago

Is it a piece of news to publish in the paper?

Reply

Leave a Reply

Post Comment