මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශවල මේ දිනවල අළුයම් කාලයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල්තුහින පතිත වි තිබුණි.

බගවන්තලාව වැනි ප්‍රදේශයකට මල්තුහින පතිත වු පළමු අවස්තාව මෙය බවත්, ඒ අනුව බගවන්තලාව ප්‍රදේශයට (26) දින අළුයම අධික සිතල කාලගුණයක් පැවති බවයි ප්‍රදේශවාසින් කියා සිටියේය.

 

0 comments

Leave a Reply

Post Comment