චීනය විසින් නිර්මාණය කරන ලද නවතම අර්ධ වශයෙන් ගිල්විය හැකි නෞකාවක් වන ෂින් යාඕ හුවා නෞකාවෙන් ප්‍රවාහන බාර්ජ් තුනක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

මෙම බාර්ජ් තුන කොළඹ වරායේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රැගෙන විත් තිබේ. ටොන් 80000ක් බැරති ෂින් යාඕ හුවා නෞකාව කොස්මෝ ෂිපින් සමාගමට අයත් වෙයි.

ෂින් යාඹ් හුවා නෞකාවෙන් රැගෙන ආ මෙම බාර්ජ තුන එයින් පිටත ගත්තේ නෞකාව අර්ධ වශයෙන් ජලයේ ගිල්වමිනි.

0 comments

Leave a Reply

Post Comment