කොළඹ සිට රඹුක්කන බලා ධාවනය කළ දුම්රියක  රඹුක්කන ,හුරීමලුව දුම්රිය හරස් මාර්ගයේදී අද සවස (11) 5.30 පමණ ලොරි රථයක් ගැටී තිබෙයි .අනතුරින් ලොරි රථයට දැඩි හානි වී සිදුවී ඇති අතර ලොරි රථය ගැටීමට පෙර රියදුරු ලොරි රථයෙන් පැන තිබෙයි .රියැදුරු සුළු තුවාල ලබා රඹුක්කන රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ රඹුක්කන  පොලිසිය පවත්වයි .

වසන්ත රෝහන

0 comments

Leave a Reply

Post Comment