ඉන්දියාවේ නව දිල්ලි නුවර රතු බලකොටුව ආසන්නයේ සිදුවූ  මෝටර් රථ පිපිරීමෙන් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළ ගොස් තිබේ. සිදවීමෙන් තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. මෙම පිපිරීමට සම්බන්ධ හේතුව පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

0 comments

Leave a Reply

Post Comment