දමිළ භාෂාව කථා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් කොළඹදී පවත්වා තිබේ. පොදු ස්ථාවරත්වයක් විමසා බැලීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවැසීය.

මනෝ ගනේෂන්, රවුෆ්  හකීම්, ආර්. සම්බන්ධන්, සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩික්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ටී. සිද්ධාර්තන් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

ඔවුන් නැවතවරක් එළැඹෙන 21 දා හමුවී සාකච්ඡා කිරීමට තිරණය කර තිබේ. 

0 comments

Leave a Reply

Post Comment