කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියේ එංජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබේ.

ඉන්දියාවේ ආනයනය කළ රතු පැහැති අලුත්ම මැදිරිවලින් මෙම දුම්රිි සමන්විත වෙයි. කාර් මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ඒංජිම ගිනි ගන්නට ඇතැයි සැක පළ කරයි.

ගිනි ගැනිමට ලක්වූ දුම්රිය එංජිම යළි කොළඹට රැගෙන යාමට මෙන්ම දුම්රිය ත්‍රිකුණාමලය බලා ධාවනය කිරීමට කොළඹින් එංජිම් දෙකක් වේයන්ගෙඩ දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

සුපුන් උදයංග

 

0 comments

Leave a Reply

Post Comment