09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම අද (03දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර අතර, අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආරාධිත අමුත්තන් සඳහා ලබා දෙන තේ පැන් සංග්‍රහය පැවැතිවිය.

මෙලෙස නම සභාවාය විවෘත කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් ලබා දීම සම්ප්‍රධායක් වන අතර, ඒ සඳහා ඊයේ දිනයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ආරාධිත අමුත්තන් සහභාගී වූහ.

0 comments

Leave a Reply

Post Comment