ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) හදිසියේම ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

කලින් නොදන්වා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇති බව වාර්තා වෙයි. මෙහිදී ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ  පවතින අඩුපාඩු මගහරවා ගැනීම වෙනුවෙන් ජනපතිවරයා උපදෙස් ගණනාවක් එහි පාලනාධිකාරියට  ලබාදී ඇති බව වාර්තා වෙයි.

0 comments

Leave a Reply

Post Comment