අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ විහාරස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේ සකස්කළ ආදාහන මළුවේදීය.උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු දෙවැනිදා අපවත් වන විට 81 වැනි වියෙහි පසුවූහ.

ජයමාල් චන්ද්‍රසිරි/ළහිරු හර්ෂන

0 comments

Leave a Reply

Post Comment