ඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.

රුපියල් බිලියන ගණනාවක් වටිනා එම දුම්රිය මැදිරි විනාශයට යමින් පවතී. මේ අතර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතා අද දිනයේදි එම දුම්රිය මැදිරි නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.

4 comments

Indika

03 years 01 months 01 days 11 hours 12 minutes 58 seconds ago

First class rogue . He can even bend porperly to see the underneath of the compartment .

Reply

sam

03 years 01 months 01 days 11 hours 12 minutes 47 seconds ago

අම්මට උඩු ඕයි සුදුලූණූ බන්දුලට පණ ඇවිල්ල තියෙන්නෙ දැන්නෙ. මේකෙ තේරැම හිටිය ප්‍රවාහන ඇමතියට කොමිස් නැති හින්ද කෝච්චි පෙට්ටි පාවිච්චි කරල නැහැ. REVERSE ගෙ ගෝලයින්ගෙ වැඩ තමයි.

Reply

Deepal Nirosh

03 years 28 days 09 hours 50 seconds ago

මේ අළුත් දුම්රිය මැදිරි වරායේ හා දුම්රිය අංගනවල දිරාපත් වන අතර පැරණි අළුත්වැඩියා නො කළ මැදිරි යොදාගෙන දුම්රිය ධාවනය කරමින් ජනතාව තදබදයෙන් හා පීඩාවෙන් පෙළනවා. බස් ගාස්තු ඉහළ යාමත් එක්ක දැන් දුම්රිය තදබදය උපරිමයි. අඩු ගානෙ මේ මැදිරි යොදාගෙන ඒ තදබදයවත් අඩු කරල දෙන්න.

Reply

sarath kuru

03 years 28 days 09 hours 08 seconds ago

mewa jathika aparadha mewata wagakiyana ayata tharathirama nobala anivarayenma danduwam karanna

Reply

Leave a Reply

Post Comment