කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
ඒ අනුව ගුවන් හමුදාඩ්රෝන යානා යොදා ගනිමින් නෙළුම් පොකුණ මංසන්දිය,ආයුර්වේද වටරවුම,දියත උයන ප්‍රදේශය,පංචිකාවත්තප්රදේශය,නව කැළණි පාලම ප්‍රදේශය හා පාර්ලිමේන්තුව අසල මෙලෙස නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරන ලදී.















Kumar
04 years 16 days 21 hours 54 minutes 43 seconds agotraffic udin baluwata athi wadak thibenawada wisadumak nathiwa. drone wage deyin traffic balana eka pashana yugayata ayithi kriyawak wageyi. api inna nagaraye traffic balanne munsaudhiwala savikala camera padathiyakin.
Reply