මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව පහල බැසිමත් සමග එම ජලාශ ඉදි කිරිමේදි යට වු කඩදොර ප්‍රියබිම්බාරාම විහාරයේ නටබුන් රැසක් මේ වන විට මතු වි ඇත.

 

0 comments

Leave a Reply

Post Comment