අපවත්වී අදාළ අග්ගමහා පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැතියේය.

පූජනීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය පක්ෂය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති අමතිවරු ඇතුව පිරිසකගේ සභභාගිත්වයෙන් මෙම ආදාහන පූජෝත්සවය පැත්වීය.

 

 

0 comments

Leave a Reply

Post Comment