UPDATE

ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා ජපානයේ සිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒසේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.


මෙම ගින්න හේතුවෙන් නිවාස 50ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනි බත් වූ අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවෙයි.


 කජීමාවත්තේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.  ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන රථ 12ක් පමණ ෙයාදවා ඇති බව වාර්තා වෙයි.

0 comments

Leave a Reply

Post Comment