ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය සමගම ඉන්ධන හිඟ වේ යැයි බියෙන් ඉන්ධනහල් අසල පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් පෙරවරුවේ දක්නට ලැබිණි

මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල අඩු කරන බවට බලධාරීන් දැනුම් දීමත් සමඟම එම දිගු පෝලිම් ක්ෂණිකව අඩු වූ බව ඉන්ධනහල් හිමියෝ පවසති

ඡායාරූප වල දැක්වෙන්නේ පෙරවරුවේ ඉන්ධන හල් වල පාරිභෝගිකයන්ගෙන් පිරීතිරී තිබූ අයුරු සහ පස්වරුවේ එම ඉන්ධන  හල් වල තිබූ තත්ත්වයත්ය

 

0 comments

Leave a Reply

Post Comment