ගෑස් ලිප් පුපුරා යාමට පටන් ගැනීමත් සමගම දැන් දැන් ඇතැම් ගෘහනියෝ ගෑස් ලිප්වලින් ආහාරපාන පිසීමේදී ආරක්ෂිත හිස් ආවරණ පැලදීමට පුරුදුවී සිටිති.
බලපිටිය වතුගෙදර ප්‍රදේශයේ ගෘහණියක් ආරක්ෂිත හිස් ආවරණයක් පැළද ගෑස් ලිපකින් ආහාර පිසිනා අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
Kumar
03 years 06 months 24 days 17 hours 46 minutes 11 seconds agogas lipak athi sampurnayen wasathibu kamarayakata athulwena mohothe gas dugandha danennaynam ginikurakwath dalwanna epa. Esay kirimen pipirimuk athiwiyahaka. dawasay wada awasavupasu thamange arakshawasandha gas lipata ayath siyaluma karama wasa thibedayi balanna. suparishakariwa katayuthukirimen danata siduwena pipirim walakiya haka.
Reply