ශ්‍රී ලංකාවේ අභිමානවත් 75 වැනි නිදහස් උත්සව දිනය අදට යෙදි තිබේ. මෙහි ප්‍රධාන උත්සවය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතය.

නිදහස් උත්සවය සඳහා ඒක්වීමට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක්ද මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

 

0 comments

Leave a Reply

Post Comment