ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන්  කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි

‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් -- සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උත්සව භූමියට පැමිණීමෙන්  අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

0 comments

Leave a Reply

Post Comment