ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාව විසින් මහාමාන්‍ය ප්‍රතාපාධිකේශේවර යන ගෞරව නාමය පුද කොට තිබේ.
අද (28) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේ දී පැවැති අස්ගිරි මහා විහාරීය අභිනන්දන උළෙලේදී මෙම ගෞරව නාමය පුද කරන්නට යෙදුනි .
ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් රට ආගම සහ ජාතික සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම උදෙසා මෙම ගෞරව නාමය පුද කිරීමට අස්ගිරි මහා සංඝ සභාව තීරණය කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න

Kumar
03 years 03 months 15 days 02 hours 05 minutes 01 seconds agomay mahathmayata batahira ratawal thahanchiyak damalaned thibenney.
Reply