ශ්‍රී ලංකාවේ ඉල්මනයිට් තොගයක් ත්‍රිකුණාමලය වරායෙන් චීනය බලා පිටත් කර හැරිය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ත්‍රිකුණාමලය වරායෙන් මෙවැනි නැව්ගත කිරීමක් සිදුකරන්නේ වසර 30කට පමණ පසුව බවද වරාය අධිකාරිය පවසයි.

1 comment

nandana

02 years 08 months 25 days 49 minutes 19 seconds ago

komis eka kohomada?

Reply

Leave a Reply

Post Comment