විල්පත්තුව ජාතික උද්‍යානයේ තුවාල ලබා සිටි තරුණ ඇතෙකුට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පශු වෛද්‍ය ඒකකයේ සහභාගිත්වයෙන් ප්‍රතිකාර ලබාදී තිබේ. අදාළ ඇතා තුවාල ලබා ඇත්තේ තවත් ඇතෙකුගේ පහරදීමකින් බවට විශ්වාස කෙරේ.
Leave a Reply