ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්‍ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.

මෙම සියලු විරෝධතා කිසිම දේශපාලන පක්ෂයක සහායකින් තොරව ජනතාවගේ කැමැත්තෙන් සංවිධානය වී තිබේ.

විරෝධතාවට එක්ව සිටින පිරිස් අතරින් වැඩි පිරිසක් තරුණ තරුණියන් වීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

 

0 comments

Leave a Reply

Post Comment